නැටුම් පන්තියේ ප්‍රචාරක පුවරුවේ රාජ්‍ය ලාංජනය

0
167

image

මෙහි දැක්වෙන්නේ මීගමුව බෝලවලාන ප්‍රදේශයේ මිනුවන්ගොඩ මාර්ගයේ ඉදිකර ඇති පුද්ගලික නැටුම් පන්තියක විශාල ප්‍රචාරක පුවරුවකි. මෙයද දරුවන්  මුලාකිරීම සදහා යොදාගත් උපක්‍ර‍මයකි. මේ පුවරැව දකින  දරුවන් සහ දෙමව්පියන්  මෙම ආයතනය රජයේ හෝ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක් ලෙස වැරදී තීරණයකට යොමු කර මුදල් ගරාගැනීමට කර ඇති ක්‍රියාකිරිමකි.
ජයාරූපය – අනුරුද්ද බණ්ඩාර