නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම රැකගැනීම

0
135

නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම විනාශ වෙමින් පවතින පවුල් සංස්ථාවේ එකමුතුකම දිනෙන් දින අභාවයට පත්වෙමින් තිබෙන දුදරු මාපිය සබඳතා අරක්ෂා කරගනිමින් හා විවාහා දිවියේ අභියෝග හඳුනාගැනීම වෙනුවෙන් හලාවත කතෝලික පදවිය හා නයිනමඩම මීසම එක්ව සංවිධානය කරන නයිනමඩම මීසම් වාර්ෂික විවාහක හමු සති අන්තය පසුගියදා නයිනමඩම ගොන්සාල්වෙස් මද්‍යස්ථානයේදිපැවැත්විණ මේ සඳහා නයිනමඩම මීසම් විවාහක පවුල් 10 ක් සහභාගි වු අතර ඔවුන් දින 3ක් පුරා විවිධ කතිකාවන් සංවාද හා ස්වයං විවේචන තුලින් තමන්ට ඇති අභියෝග තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන එය නිවැරදි කරගෙන තමන් තුල ඇති හොඳ ගුණාංග සමාජ ගත කරන ආකාරය හඳුනා ගැනීමක් ආසියානු කතෝලික විවාහ හමු බාර ප්‍රධානි ජුඩ් නික්ලස් පියතුමාගේ හා ජේයෂ්ඨ විවාහක යුවල් මගපෙන්වීම යටතේ සිදු කිරිම මෙහි විශේශත්වය විය පවුල යහපත් වීමෙන් ගම සමාජය රට හා ලෝකය යහපත් කරලිය හැකිය යන අරමුණ පෙරදැරි කරගෙන මෙම විවාහක හමු පවත්වන බවත් වෙන කිසිවෙකටත් වඩා ආදර්ශය තුලින් සමාජය හා රට යහපත් දිශානතියකට හැරවිය හැකිය යන බලාපොරොත්තුව පවතින බව මෙම විවාහ හමුව සංවිධානය කල නයිනමඩම මීසම් පාලක ඇලෙක්සැන්ඩර් ලයිලි පියතුමා පැවසීය.

ඡායාරූප සහ සටහන  – චන්දන ප්‍රනාන්දු 1470131_963343963708337_1809322391552470266_n