නැව ගිලී මාස 2 යි ! ධිවරයන්ට වන්දි තාමත් නෑ !

0
181
IMG 20210720 162607

නැව ගිලි මාස 2 යි ධිවරයන්ට වන්දි තාමත් නැතැයි කියමින් සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය ඊයේ දිනයේ මිගමුව නගර මධ්‍යයේ උද්ඝෝණයක් සංවිධානය කර තිබුණි.
ඒ් සදහා සම්මේලනයේ සභාපති රත්න ගමගේද එක්වි සිටියේය.
තෙල් මිළ, ගිනි ගත් නැව හේතුවෙන් මතුව ඇති ගැටළු සදහා වන්ද යන කරුණ ගණනාවක් මෙහිදි අවධානයට යොමුකර තිබේ.

IMG 20210720 162916
IMG 20210720 164944
rbt
IMG 20210720 162920
IMG 20210720 162615


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here