නිතිඥයන්ගේ විරෝධය නිසා මීගමුවේ අධිකරණයක විනිසුරුවරියක් ඉවතට ?

0
35

NGB courtමීගමුව අධිකරණයක විනිසුරුවරියක් සහ එහි නිතිඥවරුන් අතර ඇතව තිබුන මතහේදයක් හේතුකොටගෙන පසුගියදිනයල මීගමුවේ අධිකරණවල නිතිඥයන් සියලු දෙනාම පාහේ සිය සේවාවන් වලින් ඉවත් ව සිටි බව වාර්ථා වන අතර මෙම විරෝධයේ ප්‍රථිපලයක් ලෙසින් අදාල විනිසුරුවරිය විනිසුරුවරුන්ගේ සංචිතයට මාරුකර යවා ඇති බව සැලය.