මහ මිනීමරු රටක් මේක. එක එකා හාදු දී ගන්න ඕනෙ වචනයක් යට මුන් මිනී මරන ආයුධ වර්ණනා කරනවා. රෙද්දෙ ශ්රී ලංකා මාතා..
ජාතියේ ශිෂ්ණය.. තුක් විතරක්
(ශ්රිනාත් චතුරංගගේ මුහුණු පොතෙනි )
ගොඩබිමෙන් , මුහුදින් සහ අහසින් මිනිසුන් සමූහ ලෙස විනාශ කළ හැකි අවි ආයුධ , යානා සහ යාත්රා දැකීමෙන් …..
ඔබට සැබවින්ම නිදහසක් දැනෙනවා ද ?
ඔබ අභිමානයෙන් මුසපත්ව සිටින්නේ ද ?
(ජීවනි කාරියවසම්ගේ මුහුණුපොතෙනි )