ජාවරම්කාර හාම් පුතුන්ගෙන් වෘත්තිය සමිති දඩයමට එරෙහිව සේවක සේවිකාවන් උද්ඝෝෂණයේ.

0
84

20160622_171459තම කර්මාන්ත ශාලාවල වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට ඉඩ පහසුකම් ලබා දෙන ලෙසත් ජාවරම්කාර හාම් පුතුන්ගෙන් වෘත්තිය සමිති දඩයමට එරෙහිව සේවකයින්ට නිසි වැටුප් හා වැඩි කරන ලද වැටුප් ලබා නොදෙන ආයතනවලට ජි පී එස් බදූ සහන අහිමි කිරිම, සේවකයින්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම, යන කරුණු කීපයක් මුල් කර ගනිමින් ස්වාධින වෘත්තිය සමිති එකමුතුව විසින් පෙරේදා 22 සවස කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් උද්ඝෝෂණයක් පැවැත්වුණි.
උද්ඝෝෂණට සහය පලකිරිම සදහා  ලංකා වෙළඳ කාර්මික පොදූ කම්කරු සංගමයද, නිදහස් වෙළඳ කලාප සහ පොදූ සේවා සංගමයද   එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, නැපැල් සහ විදූලි සංදේශ නිළධාරින්ගේ සංගමය,  කාන්තා කම්කරු සහයෝගීතා සංගමය,  යන වෘත්තිය සමිති කිපයක් හා අට සියයකට වැඩි සේවක සේවිකාවන් පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා සහභාගිවිය.

20160622_171830

 

20160622_171408

ප්‍රියපේම මානික්කරත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here