නිදහස් වෙළද කලාප යුවතියක් සමුහ දූෂණයට ලක්වේ.

1
222

indian music derectorindian music derectorNegombo-News කිඹුලාපිටිය ප්‍රදේශයේ නේවාසිකව සිටින නිදහස් වෙළද කළාප යුවතියකගේ පෙම්වතා බව කියනන්නේ ගුවන් හමුදා භටයෙකි.ඔහු විවාහකයෙකු බවද පැවසේ.සංගිත සංදර්ශනයක් බලන්නට යෑමට මේ යුවතියට ඇරයුම් ලැබෙන්නේ ඔහුගෙනි.ඒ පසුගිය දිනක රාත්‍රියේය. පසුව සිය පෙම්වතා ගේ පෙරැත්තය පිට අදුරැ තැනකදි ඔවුන් හමුවෙති.

ඉන්පසුව සිදුවුයේ 4 දෙනෙකු අතින් ඇය ලිංගික අපහරණයට ලක්විමයි. මේ එක් අයෙක් ඇගේම පෙම්වතා බව කියන ගුවන් හමුදා සෙබළාය. අනෙක් අය ඔහුගේ මිතුරන්ය. තවත් ගුවන් හමුදා සෙබළලෙක්ද  මේ අතර වෙයි.

මේ යුවතියගේ පැමිණිල්ලකට  අනුව මේ අය අත්අඩංගුවට ගැනේ . මේ යුවතිය මීගමුව රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි.

පසුගිය දිනක මුළු ඉන්දියාවම කැළඹුනේ 6 දෙනෙකුෙග් සමුහ දූෂණයට ලක්වු වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය පිළිබදවය. එයට විරෝධය පළ කරමින් ලංකාවේද උදඝෝෂණ සංවිධානය කර තිබුණි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here