නිදහස සහ මුහුද

0
361

ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා / අද පෙබරවාරි 04 වනදායි.  ශ්‍රී ලාංකික ජනතාව නිදහස් දිනය සමරන අද රජයේ නිවාඩු දිනයකි. එම හේතුව නිසාම ජනතාව තමන්ගේ විවේකය හා විනෝදය වෙනුවෙන් විවිධ ස්ථාන වල සැරිසරති. එම ස්ථාන වලින් මුහුදු වෙරළ බොහෝ දෙනා ගැවසෙන සුන්දර ස්ථානයකි. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අද මෙලෙස විවේකය සදහා පැමිණි ජනතාවගෙන් පිරී තිබෙන්නට ඇති. මෙම ඡායාරූප මීගමුව සංචාරක කලාපයට සමාන්තරව ඇති මුහුදු වෙරළ ප්‍රදේශයේ දී අද දක්නට තිබුණ පරිසරයයි. IMG_3387