නිමලරූබන් සහ දිල්රුක්ෂන් සැමරේ…

0
80

හිරගෙදරදි අමානුෂික ලෙසින් ඝාතනයට ලක්කෙරුන නිමලරූබන් සහ දිල්රුක්ෂන් වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් 2013 ජුලි 04 වනදා සවස 4 ට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්විණි.දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනිමේ ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබුණි.
ආචාර්ය වික්‍රමබාහු කරුණරත්න,සහ මනෝගනේෂන් මහතා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වු අතර නිදහසේ වේදිකාව වෙනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් සිවිල් සමාජ ක්‍රියාකාරින්  මෙහිදි සිය අදහස් ඉදිරිපත් කළේය.nimal ruban1