නිමල් ලංසාව කැබිනට් ඇමතිවරයෙක් කරලා තමයි නවතින්නේ – ජීවංග මිරැන්ඩෝ

0
27

NImal lansa 10ඇමති ලංසා අත්අඩංගුවට පත්විමට පෙර රට පැන ඇතැයි යන පුවතක් පසුගිය දිනක වෙබ් අඩවිය ක පළව තිබුණි.
එහි සදහන්ව තිබුනේ එකි අඩංගුව තිබුණු සියළු කරුණු සියල්ල නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම්වරයෙකු වන ජීවංග මිරැන්ඩෝ විසින් සනාථ කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු නාගරික මන්ත්‍රි ජීවංග පවසා සිටියේ තමන් එවන්නක් කියා නැති බවත් තමන්ද ඒ පුවත දුටු බවත් තමන් එතරම් කථාකරන පුද්ගලයෙකු නොවන බව මීපුර වෙබ් අඩවිය පවා හොදින් දන්නා බවත් කෙසේ වෙතත් ඔවුන් නිමල් ලංසාව කැබිනට් ඇමතිවරයකෙු කොට තමයි නවතින්නේ යැයිද කියා සිටියේය.
ජීවංග මිරැන්ඩො නිමල් ලංසාගේ සමිපතම කාර්ය මණ්ඩල නිළධාරියෙකුද වෙයි.