නිමල් ලංසා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් පසුගිය දි කියා සිටියේ තමන් පොහොට්ටුවේ පැත්තට යන බවය.
එසේ වුවද ඔහු තවමත් පොහොට්ටුවේ සමාජිකත්වයවත් අරගෙන නැති බව පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.
මේ අතර ඊයේ පැවැති පුවත් පත් සාකච්ජාවකට එක්වෙමින් ඇමති දායාසිරි ජයසේකර කියා සිටියේ ශ්‍රිලනිපයේ සිට පොහොට්ටුවට උදව් කරන මන්ත්‍රින් සමබන්ධයෙන් වහාම පියවර ගන්නා බවයය
පසුගියදා මීගමුව පුරාම පොහොට්ටුවේ මැතිවරණ ලාංඡනය සහිත පෝස්ටරයක්ද අලවා තිබුණි.