නිමල් ලන්සා පදනමෙන් මීගමුව කාන්තාවන්ට ස්වයං රැකියා ආධාර

0
127

 නිමල් ලන්සා පදනම විසින් මීගමු ධිවර සංගමය එක්ව මීගමුවේ  කාන්තාවන්ට  ස්වයං රැකියා  සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක්  සිදුකරන ලදී. මෙම උත්සවය
සැප්තැම්බර්  30 වනදා කොච්චිකඩේ නගරයේදී සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ලන්සා මහතා  ඇතුළු කොච්චිකඩේ පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු ප්‍රෙද්ශයේ ධිවර කාන්තාවන් සහභාගී වූහ. මෙහිදී මීගමු  අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය විසින් සිදුකළ පාඨමාලා අවසන් කළ කාන්තාවන් සදහා සහතික පත් ප්‍රධානය ද සිදුකෙරිණි.
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන් 

 

 

 

 

නිමල් ලන්සා පදනම විසින් මීගමු ධිවර සංගමය එක්ව මීගමුවේ  කාන්තාවන්ට  ස්වයං රැකියා  සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක්  සිදුකරන ලදී.
සැප්තැම්බර්  30 වනදා කොච්චිකඩේ නගරයේදී සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ  ඇතුළු                

කොච්චිකඩේ පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු ප්‍රෙද්ශයේ ධිවර කාන්තාවන් සහභාගී වූහ. මෙහිදී මීගමු  අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන
ඒකකය විසින් සිදුකළ පාඨමාලා අවසන් කළ කාන්තාවන් සදහා සහතික පත් ප්‍රධානය ද සිදුකෙරිණි.