අමාත්‍ය නිමල් ලාන්සා මහතා බස්නාහිර පළාත් සභා අමාත්‍යධූරයේ වැඩබාරගැනීම අද උදෑසන 9.00 ට පමණ බත්තරමුල්ල – රන්මග පායේ දී සිදු විය. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන් සහභාගීව සිටි අතර බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා ඔහුගේ බිරිද ඉනෝකා ලාන්සා මහත්මිය ද සහභාගී වී සිටියහ.
අමාත්‍ය නිමල් ලාන්සාට පැවරී ඇති විෂයයන් වන්නේ බස්නාහිර පළාත් ,ප්‍රවාහන,ක්‍රීඩා හා යෞවන කටයුතු ,කාන්තා කටයුතු ආහාර සැපයුම් හා බෙදාහැරීම්, සමූපකාර සංවර්ධන ගෘහ ආර්ථික ප්‍රවර්ධන ,ධීවර, ග්‍රාම සංවර්ධන ,සංචාරක, ආයෝජන ප්‍රවර්ධන සම්බන්ධීකරන
සහ සත් ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යාංශයන් වේ.