නිමල් සටන අතහරි ! මිගමු සංවිධායක සරත් ?

0
227

nimal lansaමීගමුවේ පොහොට්ටු සංවිධායකධුරය සදහා කලක පටන් පැවැති පොරය මේ වන විට අවසන් වන ලකුණු පහල වෙමින් තිබේ.
ඒ නිමල් ලංසා විසින් මෑත අවස්ථා දෙකකදිම මිගමුවේ පොහොට්ටු සංවිධායක සරත් ගුණරත්න යැයි අවධාරණය කර සිටිමත් සමගින්ය.
මහින්ද රාජපක්ෂ පවුලේ සමිපතම හිතවතෙකු වු සරත් ගුණරත්න මේ අනුව බොහෝ දුරට නුදුරේදිම නිළ වශයෙන්ම මේ පත්විම ලබනු ඇත.
ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු වු සරත් ගුණරත්න ඉතාමත් දුෂ්කර කාලයකදි පවා පක්ෂය අතහැර නොගිය ජේෂ්ඨයෙකු සේ සැලකේ .