කප්පම් ආසන සංවිධායධුරයක් ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්රි කාවින්ද ජයවර්ධන අද සිටින්නේ ලංසාගේම බෝට්ටුවේය
මිගමුවේ නාගරික මන්ත්රිවරුන්ගෙන් අතිබහුතරයක් සිටින්නෙ කාවින්දට එරෙහිව. මිගමුවේ නාගරික මන්ත්රිවරුන් 19 දෙනාගෙන් කාවින්ද සමගින් සිටින්නේ 5 දෙනෙකු පමණි.
ඒ අයගෙන් බහුතරයක්ද අපසට ජොකියන්ය.
මේ අයගෙන් සමහරක් පැහැදිලි මිනිමරුම් චෝදනා තිබේ. තවකෙකු ලංසාට හොරෙන් කරේ අතේ දාගෙන දුවලගේ ගෙවල් හැදිමට සිමෙන්ති පවා ලබාෙගන ඇති කැලි කසල සන්ලාය.
ඒ මදිවට ප්රබල රනිල් විරෝධියෙකුද ඒ අතර වෙයි. කලකට ඉහතදි රනිල් යනු බටලන්න මිනිමරුවා යැයි කියමින් මුහුණු පොතේ කරණම් ගැසුවෙකි.
මේ අයත් සමගින් ගමකට යෑමට පවා දැන් නොහැකි අසරණ තත්වයකට කාවින්ද දැන් පත්ව තිබේ.