නියෝජ්‍ය ඇමැති පුතා කොරවෙයි.

0
169

මීට සති කීපයකට ඉහතදි අපුරු සිදුවිමක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.එහි ප්‍රධාන කථා නායකයා වුයේ මේ ප්‍රදේශයේ කුප්‍රකට දේශපාලකයෙකුගේ පුතෙකි.ඔහු පසුගිය කාලය පුරා මේ හතර වටේටම චණ්ඩි පාට් දැමිම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයක් ඉසිලුවේය.

දිනක් ඔහු පැටලුනේ හමුදවේ පිරිසක් සමගය.මේ ගැටුමේදි මේ පුතා හම්බානකට ගුටිකෑවේය. මීටත් වඩා වස ලැජ්ජාව වි තිබුනේ මහපාරේ මේ චණ්ඩිපුතාව දනගස්සවා තබන්නට තරම් අර හමුදා තරුණයන් නිර්භිතවීමය.