නියෝජ්‍ය කොමසාරිස්ට ගෙදර යන්න වාහනයක් දුන්නේ කව්ද..?

0
97

මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද තරඟයට මෙන්ම පළාත් පාලන නිතිය උල්ලංඝනය කරති.දේශපාලන අධිකාරිෙය් වැරදි මේ සියල්ලට වඩා වැඩි නිසා  දැන් පරිපාලන අධිකාරියටද රිසි සේ වැරදි කරන්නට රෑට් පර්මිට් root permit ලැබි ඇත.
මේ සියල්ලේ වාසිය ගනිමින් පළාත් පාලන නිතියේවත් නැති වරප්‍රසාදයන් භුක්ති විදින්නට නිලධාරින් පටන් ගෙනය.
නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රවාහන පහසුකම් ලැබිමට නිති ප්‍රකාර ඉඩක්  නැති වුවද මීගමුව නගර සභාව තුල දැන් එය ක්‍රියාත්මකය.
මේ අනුව මසකට ලක්ෂ එකාමාරකට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න මීගමුවේ බදු ගෙවන ජනතාවට සිදුව ඇත.අවසනාවකට මීගමුවේ සිටින්ෙන් පුරවැසියන් නොවන නිසා බදු ගෙවන අයගේ සංගමයක් තිබුනද එය නොතිබෙන ගානය.
තමන්ෙග් පවුල් වලට උදව් ගැනිම වෙනුවෙන් පමණක් දේශපාලනය කරන විපක්ෂයේ බහුතරයක් මේවා ගැන කිසිවක් කථා නොකරති.