මේ අතර පසුගිය සදුදා දිනයේ ඇගේ පවුලේ ඥාතින් පිරිසක් කොළඹ රවුමක් යැවිම සදහාද ඇය විසින් භාවිත කරන සුදු කැබ් රථය යොදාගෙන තිබුණ බව වාර්ථා වේ.
මිට අමතරව මහනගර සභාවේ සහකාර ඉජිනේරුවරයාද මහනගර සභා වාහනයක් ඔහුගේ ද නිළ රථය කරගෙන තිබේ.
ඔහුටද නිළ රථයක් භාවිතා කිරිමට අයිතියක් නැත.