නියෝජ්‍ය නගරාධිපති එම්. සකාවුල්ලා මීගමුවේදි පිළිගැනේ..

0
50

මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් එම්. සකාවුල්ලා මහතාව පසුගිය ඉරුදින මීගමුව නගරයේ ස්ථාන කිපයකදි පිළිගැනිම් සිදුකරන ලදි.