නියෝජ්‍ය නගරාධිපති දයාන්ට සුභපැතුම් බැනර් ගැහැව්වේ නගර සභා සල්ලිවලින්ද ?

0
377

දායන් 100නියෝජ්‍ය නගාරාධිපතිධුරයට පත් දයාන් ලංසාට සුභ පතමින් නගරය පුරා බැනර් කට්අවුට් හැමතැනමය.
මේ බැනර් බොහොමයක් මුද්‍රණය වුයේ දළුපත ප්‍රදේශයේ එක්තරා ඩිජිටල් බැනර් මුද්‍රණය කරන ස්ථානයකිනි.
එහි අයිතිකරු මේ දිනවල මහනගර සභාවේ ඉජිනේරු අංශයේ බැනර් කට්අටුට්  කිහිපයක මිළගණන් ගැන සදහන් කරමින් සිට ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ කියන්නේ ඒ බැනර්වලට අනුග්‍රහය මහනගර සභාවේ මුදල් වලින්ද ?