නිරෝධායනය දඬුවමකි

0
145
FB IMG 1625806265631
FB IMG 1625806274046

.
මෙතෙක් අපි සියලු දෙනා ඇඳන් ආ ඇඳුම් පිටිනි. වාඩි වීමට පුටුවක් නැත. බොන වතුරේ රොඩුය.
PCR, ඇන්ටිජන් ටෙස්ට් නැත. කොරෝනා නිරෝධායනය කීවාට මෙය උද්ඝෝෂණ නිරෝධායනය යි.
දවස් 14 වැලිකඩ යවන්න බැරි නිසා. නිරෝධායන කඳවුරු හරහා එය ඉටු කර ගනී. ලැජ්ජා නැද්ද යකෝ කන බොන ටිකෙන් තොපේ ඇරියස් කවර් කරන්න.

තැන්නේ ඤාණානන්ද හාමුදුරුවෝ මුලතිවු ගුවන් හමුදා නිරෝධායන කඳවුරේ සිට…..

FB IMG 1625806299070

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here