ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ දිස්ත්‍රික්ක 13 ක නිරෝධානයේ යෙදෙන පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1,650 දෙනෙකු විසින් නිරීක්ෂණය කරනු ලබන බවය.
කුරුණෑගල, පුත්තලම, කෑගල්ල මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියා, අනුරාධපුර, පොලොන්නරුව ,බදුල්ල, මොණරාගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල 33000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයේ යොමු කර තිබේ