ජනවාරි මස 17 වනදා මීගමුව ප්රධාන මහේස්ත්රාත් අමරසිංහ මහතා ඉදිරයේදී දිවුරුම්
දෙන ලදී.
එම නීතිඥවරුන් කණ්ඩායමේ ඡායාරූපය පහතින් දක්වා ඇත. ඔවුන් පිළිවෙලින්
වමේ සිට කේ.ජී. ගුණදාස , එන්.එල්.විරාජ් ජයසිංහ, නෙල්සන් පී කුමාරනායක,
ශ්රීලාල් ප්රනාන්දු , චරිත ඩී ජයනාථ , ප්රීමාල් අමරසිංහ, නාලක එන් ප්රනාන්දු යන
නීතිඥ මහත්වරුන් වේ.
Photo – රේමන්ඩ් අපෝන්සු