නිවාස රාජ්‍ය ඇමතිගෙන් මීගමුවට නව නිවාස 39 ක් ! පළමු නිවස සරත් ගුණරත්නගේ කෝට්ටාශයට !

0
150

IMG-ae5ad3e267f8c83b512940e30402fb14-Vනිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන නව නිවාස  ව්‍යාපෘතිය යටතේ මීගමුව වෙනුවෙන් නව නිවාස 39 ක් ඉදිකිරිමේ කටයුතු පටන් ගැනිමට නියමිතය.
මෙහි පළමු නිවස ඉදිකිරිමේ කටයුතු පොදු ජන පෙරමුණේ මිගමු සංවිධායක සරත් ගුණරත්නගේ කොට්ටාශයේ ඉදිකිරිමට නියමිතය.
මේ බැව් හෙළිව තිබුනේ පසුගියදා මේ පිළිබදව මීගමුවේ දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය කැදවා ඇමති ඉන්දික අනුරුද්ධගේ මුලිකත්වයෙන් පැවැති රැස්විමකදිය.
මේ රැස්විම සදහා සරත් ගුණරත්න හිටපු පළාත් මන්ත්‍රි එම් සාකාවුල්ලා මෙන්ම නගාරාධිපති දායන් ලංසාද එක්ව සිටිනු දක්නා ලදි.