නිවාස සැලසුමක් ප්‍රමාද කළ නගර සභා ලොක්කෙකු ගැන මාලිමාවේ ප්‍රබලයෙකුට පැමිණිල්ලක් ?

0
97

(2.30 pm ) මීගමුව නගර සභා බල ප්‍රදේශය තුල නිවසක සැලසුමක් අනුමත කරගැනිමේ කටයුත්ත අසාමාන්‍ය ලෙසින් පමාකළ නගර සභා ලොක්කෙකුට එරෙහිව මාලිමාවේ දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු වෙත පැමිණිල්ලක් ඉදිරිපත්  කිරිමට මිගමුවේ කාත්තාවක් කටයුතු කර ඇති වාර්තා වේ.

මිගමුවේ ඇතැම් ආයතන තුල මෙවැනි නිලධාරින් හැසිරිම් තුලින් කියැවෙන්නේ ලංසලාගේ පාලනය තවමත් වැඩ කරන බවද යන කරුණ මාලිමාවේ ප්‍රබලයන්ට පවා හිතන්නට දැන් ඉඩ සැලසි තිබේ.

කෙසේ වෙතත් මෙසේ පැමිණිලි කිරිමෙන් පසු අදාල කටයුත්ත කඩිනමින් නිම කර දිමට මේ කුප්‍රකට ලොක්කා කටයුතු කර තිබේ.වංගු වැඩවලට ප්‍රසිද්ධ මෙවැනි නිලධාරින් මාරුකර යැවිමට වත්මන් කොමසාරිස්වරිය කටයුතු නොකිරිම ගැනද ඇය  එරෙහිව මේ වන විට බරපතල චෝදනාවක් මතු වෙමින් තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here