මුදලින් රු 150,000 ක්ද ඉතිරි රු 50000 වෙනුවට ඡන්ද වැඩ සදහා මසකට කුලි පදනම යටතේ වැන් රථයක්ද ලබාදි ඇති බවට රාවයක් නගර සභාව තුල පවති.
කොළඹ පාරේ පිහිටි නිවස තැනිමට අවැසි කොන්දේසි ඉඩමේ ප්රමාණය නිසා නොහැකිව තිබියදි එම නිවස හලාවත පාරේ පිහිටි එකක් ලෙස දක්වමින් මේ අදාල අනුමැතිය ලබාගෙන ඇතැයි පැවසේ.