නිවුස්ටඩ් බාළිකාවෝ ගුරු දිනය සැමරුවෝය

0
410

SAM_5740SAM_5771

ඉංග්‍රිසින් විසින් ලංකාවේ  ආරම්භ කළ පළමු පාසැල ලෙස සැලකෙන මිගමුව  නිව්ස්ටඩ් බාලිකා විදුහලට තව තෙවසරකින් වසර 200 ක් ( ශතවර්ෂ 2ක) සපිරේ.
පසුගිය දිනක ගුරු දිනය සැමරිම  මෙම පාසැල් භුමියේ දී සිදුවිය.  එහිදි පාසැල් සිසුවියන් විසින් ගුරු මණ්ඩලය පිළිගෙන ඔවුන් ඇගයූ අතර,
මෙ දින මෙයට සමගාමිව 2013 බස්නාහිර පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ  බස්නාහිර පළාත් සමස්ත බාලිකා මලල ක්‍රීඩා ශුරතාව සහ සහය දිවිමේ ශූරතාවය  දිනාගත් ක්‍රීඩිකාවන් හට සහතික පදක්කම් තිළින ප්‍රදානය කිරිම ද සිදුවිය.
ඡයා – එම් එස් එස් මුනිර්