විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පුද්ගලික ලේකම් ලෙස අභීනවයෙන් වැඩ භාරගන්නා ලද ගම්පහ දිස්ත්‍රීක් එ.ජා.පක්ෂ තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප අධ්‍යක්ෂක ගරැ නිෂාන් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමානන්ව පිලිගැනීමේ උත්සවයක් එතුමන්ගේ නිවස පිහිටි තෝප්පුව,බම්බුකුලිය,උඩංගාව ග්‍රාම වාසීන් විසින් අද දින සංවිධානය කර තිබුණි.එතුමන් එහිදි සිය කෘතවේදිත්වය ඵල කරමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පසු ගිය විවිධ මැතිවරණ කාලසීමාවන් තුලදි තමන් සමග එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකර ගැනීම උදෙසා හෘදයාංගමව අත්වැල් බැඳගත් ජේයෂ්ඨ මෙන්ම තරැණ පිරිස්වලට තමන්ගේ විශේෂ ස්තූතිය පිරිනමන බවයි…