නිහඬව සිටි ඇමති ලංසා වැඩට බසි ! මුතුරාජවෙල කුණුවලටත් අත ගහයි !

0
73

3-picturesමේ වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු 24 පැයේ දේශපාලන වැඩකටයුතු වලට එන බව තම හිතවතුන්ටත් කියා සිටි නියෝජ්‍ය ඇමති ලංසා කඩිමුඩියේ දැන් වැඩට බැස ඇතැයි වාර්ථා වේ.පසුගිය කාලය පුරාවට ඔහු වැඩිකාලයක් ගතකර තිබුනේ ඕස්ට්‍රෙලියාවේ සිය පවුලත් සමගිනි.
මීගමුවේ ඩෙංගු පාලනයට අතගැසු ලංසා අද කඩිමුඩියේම මුතුරාජවෙල කුණු ප්‍රශ්ණයට අතගැසිම සදහාද එහි ගොස් ඇතැයි සැලය.
නිහඩව සිටි ඇමති ලංසාගේ  මේ ක්ෂණික ආගමනය පිටුපස ඇති න්‍යාය පත්‍රය අලියෙක්ද නැතිනම් පොහොට්ටුවක්දැයි මීගමුවෙ දේශපාලන කවයන්හි දැන් ප්‍රසිද්ධ කථාබහක්ව තිබේ.