අදාල නිවේදකයා මෙසේ ජනප්රිය නළු නිළියන්ගේ මගුල් ගෙවල් හා සාදවලට බලහත්කාරයෙන් කඩා වදින්නේ තෑග්ගක්වත් නොගෙන බව වාර්තා වේ.
ඔහු මෑතකදීම මෙසේ බලහත්කාරයෙන් කඩා වැදී ඇත්තේ ජනප්රිය නිළි පියුමිගේ සාදයකට බව පැවසේ.
මේ නිවේදකයා කොළඹට නුදුරු පන්සලක දහම් පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන බවද බවද ශ්රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
www.sinhala.srilankamirror.com