නි.අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙනුවෙන් ජන ප්‍රසාදය..

0
225

18815916_10155106078286014_1595105413_n

පාලිත තේවප්පෙරුම  නියෝජ්‍ය ඇමතිවරයා ගැන සමාජ මධ්‍ය ඔස්සේ බෝහෝ දේ කතා වෙමින් පවතියි. මේ ඔහු ගංවතුරින් විපතට පත්වූ අය වෙනුවෙන් කරන උදව් උපකාර නිසාය. තමන් කල යුතුම නැති එහෙත් තමන්ට කල හැකි යමක් ඔහු කරමින් සිටියි. මේතුලින් තමන්ගේ අනුගාමිකයන්ට ඔහු ඉතා වැදගත් නායකත්වයේ පාඩමක්ද කියා දෙයි. මෙහිදී මට පිදෙල් ක්‍රස්තෝගේ කියමනක් මතක්වේ. “නායකත්වය යනු තමන්ගේ ජනතාව විපතට පත්වු මොහොතේ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීමයි”. අපිට නායකයෝ අවශ්‍ය වන්නේ අප පීඩාවට පත්වී සිටින මොහොතකදීය. මක්නිසාදයත් එවිට අප අසරණවේ. මියගිය මිනිසුන් ගේ මල සිරුරු කර ගසාගෙන යාමට අපට ඇමැතිවරයකු අවශ්‍ය නැත. එහෙත් එවැනි අපහසු කටයුත්තක් කීරීමට ඇමතිවරයකු පෙරමුණ ගත්විට ඔහු අනුගමනය කරන්නට තවත් දහස් ගනනින් ජනතාව ඉදිරියට පැමිනෙනු. පාලිත ඇමතිවරයා ගේ මේ ඉදිරිපත් වීම අප කවුරුත් අගය කල යුත්තේ ඒනිසාය.. “ඔහු අපට නායකයා මුලින්ම සේවකයා විය යුතුය ” (Servent leadership ) යන සුන්දර පාඩම කියා දෙමින් සිටියි .

අරුණ ශාන්ත නෝනිස්

Save