නීතියට පමණක් වැඩකරන දේවානි සහ නීතිය නමන මිගමුවේ නාගරික කොමසාරිස්වරිය !

0
132

dewani - mcදැන් රටේම කතා බහ කරන නීතියට පමණක් වැඩකරනව යැයි බයනැතිව ඇමතිවරුන් සහ ඒ අයගේ ආධාරකරුවන් හමුවේ කෙලින් කි දේවානි ගැනය. එහෙත් මුළු මිගමුවේම කථාබහට ලක්ව ඇති රාජ්‍ය නිළධාරිනියකද වෙයි. ඒ නීතිය නැමිම ගැනය.
ඇය මිගමුවේ දේශපාලන අධිකාරියට අවැසි පරිදි  අවැසි ප්‍රමාණයට නීතිය නමා දෙන අතර ඒ ප්‍රමාණයටම ඇයටද ලැබෙන වරදාන එමටය.
ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් රු 75000 ක් ලැබෙද්දි ඇය තවදුරටත් නිල රථයක්ද භාවිතා කරයි. මේ සකලාකාර දැ ඇයට ලබාදෙන්නට ලංසා පවුල සැදි පැහැදි ඉන්නේ ඇය පෙරලා සියළු දැ ඒ පවුලට කර දෙන බැවිනි.නීතියට පිටින් අනවසර ඉදිකිරිම් කප්පරක් සිදුවෙද්දි ඇය මීක් කියන්නේ නැත.එඑල්ල පමණක් නොව වෙරළ උද්‍යානයට අදාල ටෙන්ඩර් පටිපාටිය එහෙමි පිටින්ම නමා පවුලට එය ලබාදිමට කර ඇති පිළිකුල් මැදිහත්විම එරෙහිව නිසි දඩුවම් මෙවැනි රාජ්‍ය නිළධාරින්ට අනිවාර්යෙන්ම ලබාදිය යුතුය.
එබැවින් අද වන විට මුලු මිගමුවේම බුද්ධිමත ජනයා දේවානිට බුහුමන් දක්වද්දි නීතිය නමන මිගමුවේ නාගරික කොමසාරිස්වරියව ඉමහත් පිලිකුලට ලක්කර තිබේ.
දේවානි විසින් මීගමුවේ ප්‍රගතිශිලි සමාජය වෙත ලබාදුන් මේ ධෛර්ය පෙරදැරිව නීතිය නමන මිගමුව මහනගර සභාවේ කප්පම් රාජ්‍ය නිළධාරින්ට එරෙහිව දැවැන්ත අරගලයක් ඇරඹිය යුතුව තිබේ.
දේවානිට ජයවේවා ! නීතිය නමන දේශපාලන ගැති රාජ්‍ය  නිළධාරින් බංගවේවා !