නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය කැස්බෑවන් ප්‍රදර්ශනය කරන මධ්‍යස්ථානයක් වටලයි.

0
507

IMG-20200124-WA0001IMG-20200124-WA0006

මෙම නීතිවිරෝධී කැස්බෑ අභිජනන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වන්නේ දුන්ගාල්පිටිය ප්‍රදේශයෙනි .
2020-01-22 වනදින බස්නාහිර විශේෂ වැටලීම් ඒකකය මගින් මෙම නීති විරෝධී කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය වටලා ඇති අතර දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත යොමුකර ඇත .
මෙම සැකකරුවන් 2020-01- 30 දක්වා බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් දුන්බව මෙම තොරතුරු ලබාදුන් අඩවි වන කාර්‍යාලයේ ස්ථානාධිපති ලසන්ත ගුණවර්ධන මහතා අප සමඟ පැවසීය .IMG-20200124-WA0004