නීති විරෝධි රථගාල් ගැන මිගමු සංවර්ධන කමිටුවේ අවධානය !

0
19
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

සමාන්‍ය නීතිය අභිබවා යමින් පවුලක නීතිය රජ කළ මිගමුවට යළිත් වරක් රටේ නීතිය කැදවාගෙන ආ යුතුව තිබේ.

මිගමුව සංවර්ධන කමිටුව තුලදිද මෙය ඉතා පැහැදිලිව පෙනි ගොස් තිබුණි. බන්ධනාගාර අධිකාරිවරයා කියා තිබුනේ බන්ධනාගාරය ඉදිරිපිට පවා පවත්වාගෙන රථගාල් සැබැවින්ම ගැටළුකාරි බවය  .එමෙන්ම ආරක්ෂාව පිළිබද ගැටළු පවා මතුකරන ඇතැයි ඔහු අවධාරණය කර සිටියේය .

මේ කරුණු ගැන අවධානය යොමුකළ මිගමු සංවර්ධන කමිටුව අනිතික රථගාල් ගැන පොලිසියට අදාල ක්‍රියාමාර්ග ගන්නා ලෙසින් දැනුම් දි ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here