නීති විරෝධි ලෙස මෙරටට කජු ගෙන්විම නිසා දේශිය කජු ගොවියන් සහ කජු ව්‍යාපාරිකයන් අර්බුදයක !

0
339

කොළඔ සිටින මහා පරිමාන ව්‍යපාරිකයින් නීති විරෝධි ලෙස මෙරටට කජු ගෙන්විම නිසා කජු ගොවියන් සහ කජු ව්‍යපාරයේ නියෙලෙන කජු ව්‍යාපරිකයන් මේ  වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කජු කර්මාන්තය සුරකීමේ  සංවිධානය පවසා ඇතimg 20240711 wa00873104798826913687538 768x432 1img 20240711 wa00842480278297163604975img 20240711 wa0085345884797143746745

ඔවුන් මේ බව පැවසූවේ  ඊයේ (11 ) දින ගම්පහ මාකවිට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය

ඔවුන් තව දුරටත් කියා සිටියේ පසුගිය දා ඉන්දියාවේ  සිට විදේශිකයෙකු නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කජු මද කිලො මෙටිට්‍රික් ටොන් විසිදහසක් පමන රේගුව විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එය නිදහස් කිරිම තුලින් මෙරටට ලැබිය යුතු විශාල මුදලක් රජයට අහිමි උනු බවත් මෙවැනි ක්‍රියාවන්ට කෘෂිකර්ම  අමාත්‍යාවරයා සහ කෘෂිකර්ම  අමාත්‍යංශය දිගින් දිගටම මෙවැනි ක්‍රියාවන්ට අනුබල දුන්නොත් මෙරට සිටින කජු ගොවින් සහ සුළු පරිමාණ ආකාරයෙන්  කජු කර්මාන්ත ක්‍රියාත්මක කරන අය දැඩි ලෙස අසිරුතාවයන්ට පත්වන බවත්ය

පියපේම මාණික්කරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here