නීති විරෝධී මත්පැන් පෙරූ ස්ථානයක් පොලීසිය වටලයි

0
91


53මීගමුව පොලීසිය විසින් පසුගිය 24 වනදා  නීති විරෝධී ලෙස සිදුකළ මත්පැන්  නිශ්පාදනය කළ ස්ථානයක් වැටලූ අතර එහිදී ඒ සදහා යොදාගත් උපකරණ සහ පුද්ගලයන් දෙදෙනකු අත්අඩගුවට ගන්නා ලදී.