නීති විරෝධී වාහන ලියාපදිංචියක් කළැයි රංග බන්ඩාර අධිකරණයට

0
82

ජිප් රථයක් නිර්ව්‍යාජ ලෙස ඇගවීමට  නිතීවිරෝධී ලෙස  මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරිමට පෙළඹවීම හා අනුබලදුන්නැයි චෝදනා යටතේ උසාවි කැඳවා සිටි  නලීන්ද ජගත් හා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාරට ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජීනි වීරවර්ධන මහත්මිය අද (16) නියෝග කර තිබේ. මොවන්ට රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම කර ඇති අතර නැවත මෙම නඩුව 2017 වසරේ මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.ranga banda

උපුටා ගැනිම . ලංකාදීප