වාර්තා වන අන්දමට මෙම මහජන පෙත්සම සංවිධානය කිරිමට මුල් වු නුවර සමාජ ක්‍රියාකාරින් පිරිසක් හා තිබුණ ගැටළුවක් මේ සදහා හේතුවන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර මේ ඇතැම් මාධ්‍යවේදින් මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සමගින් ඇතිකරගෙන තිබෙන හොද හිතද මේ ඒ මාධ්‍යවේදින්ට තොරතුරු දැනගැනිමේ අයිතිය එපා යැයි කියන්නට හේතුවුවාද යන්න ගැන සැක සංකා පහලව තිබේ.
විවිධ සමාජ තරාතිරම් වල අය විසින් මහත් උද්යෝගයකින් දායක වු මෙම පෙත්සමට විදේශිකයන් පවා අත්සන් තබන ලදි.