නුසුදුසු කොන්ත්‍රාත්කරුවන් විසින් ඉඳිකළ මිගමු බස්නැවතුම අවධානමක?

0
445
Negombo busstand

ලංසා පාලනය යටතේ ඉදිකරන්නට යෙදුන මිගමුව බස්නැවතුම් පොළ මේ වන විට යම් අවධානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. එයට හේතුව වන්නේ එහි ඇතැම් කොන්ක්‍රිට් කණුවලට ප්‍රමිතිය පිලිබදව මේ වන විට මතුව ඇති තත්වයයි.
විශේෂයෙන්ම මෙම ඉදිකිරිමට අදාලව දෙවන මහලේ ඉදිකිරිම් ප්‍රමිතිය පිළිබදව ගැටළු රැසක් මතුව තිබේ.
මේ සියල්ලට හේතුවි ඇත්තේ එවැනි ඉදිකිරිමක් කරන්නට තරම් සුදුසුකම් නැති කොන්ත්‍රාත්කරුවෙකු හට නිමල් ලංසා පාලනය විසින් එදා මෙහි ඉදිකිරිම් කටයුතු භාර දි තිබිමයි.
අප එදාත් මේ අවධානම ගැන කරුණු සහිතව වාර්තා ඉදිරිපත් කළෙමු