ලෝකයේ තියෙන්නෙ ලොකු එකා පොඩි එකා ගිලදමන තරඟයක් , ඒක ගොඩබිමේදි වගේම මුහුදේ දිත් එහෙමයි. නෙවිල් ගාමිණීගෙ මිනීමෝරු නාට්‍ය තුළින් මතුවන්නේ එම සමාජ යථාර්ථයයි . ජූලි 28දා රුක්මණිදේවි රංගශාලාවේදී ඔබ සැමට එම යථාර්ථය තුළින් රසවින්දනයට එහාගිය ප්රඤාවක් ලැබිය හැකිබව අපගේ විශ්වාසයයි .