නොඑන පුතු ගැන මග බලාගෙන අඬනවා අම්මා…

0
240

නොඑන පුතු ගැන මග බලාගෙන
අඩනවා අම්මා
නොඑන පුතු ගැන අදත් තනිවී
අඩනවා අම්මා.
,,,,,,,,,,,,,,,,2023 ඔක්තෝබර් 27 උදේ 10…………..
සීදුව රද්දොළුව මහ පාරේ…………..
,,,,,,,,,,,,,,,,,,,,,,,අතරු දන් වූවන්ගේ මාපිය-දූ දරු එකතුව සමග ගී ගයන්නෙමු….