නොගැලවෙන ආදර බැම්මකට ඉබියතුරු කෙමක් ?

0
382

paris1paris 5paris 5paris 7paris 7paris 8කිසිදා වෙන් නොවන ලෙස පතමින් පැරිසියේ පෙම්වතුන් දහස් ගණනින් ඉබියතුරු කෙම් ක්‍රමයක් තෝරාගෙන තිබේ.
ඒ පැරිසියේ නගරය හරහා ගලාබසින සුන්දර නදිය මත පිහිටි පාලමේ යකඩ වැටට ඉබ්බෙකු දමා එහි යතුරු ගඟට විසිකර දැමීමෙනි..
මේ පාලමේ වැටදිගට දහස් ගණනක් ඉබ්බන් දැකගතහැකිවේ.