Editor's Choice නොගැලවෙන ආදර බැම්මකට ඉබියතුරු කෙමක් ? By fgamage - 2014 April 13 0 378 FacebookWhatsApp කිසිදා වෙන් නොවන ලෙස පතමින් පැරිසියේ පෙම්වතුන් දහස් ගණනින් ඉබියතුරු කෙම් ක්රමයක් තෝරාගෙන තිබේ. ඒ පැරිසියේ නගරය හරහා ගලාබසින සුන්දර නදිය මත පිහිටි පාලමේ යකඩ වැටට ඉබ්බෙකු දමා එහි යතුරු ගඟට විසිකර දැමීමෙනි.. මේ පාලමේ වැටදිගට දහස් ගණනක් ඉබ්බන් දැකගතහැකිවේ.