පසුගිය දිනක ජාඇල ආසනයේ පැවැති රැස්විමකට හිටපු මුදල් ඇමති රවි කරුණානායකවද කැදවා එකි රැස්විමෙදි පක්ෂයේ ජේෂ්ඨයෙකු හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට කථාවකද නොදි හෑල්ලුවට ලක්කිරිෙම් සිද්ධිය පිලිබද ගම්පහ දිස්ත්රික් නායක ජෝන් අමරතුංග මහතා විසින් පක්ෂයේ ඉහල නායකත්වයට පැමිණිලි කර ඇතැයි වාර්ථාවේ.