පක්ෂයේ දිවුරුමට රොයිස් ට අවසර නෑ??

0
86

10153860_10202395859476204_289450676_nදකුණු සහ බස්නාහිර පලාත් සභා සදහා තේරිපත්වු එජාප මන්ත්‍රින් සියළු දෙනා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉදිරිපිටදි දිවුරුම්දිම සිදුකරනු ලැබුවත් ඒ සදහා මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත වෙත අවසර ලැබුනේ නැත.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් දිවුරුම් දිම බොහෝ දුරට අප්‍රේල් 10 වෙනිදා සිදුවිය හැකි වුවද ඒයට ද රොයිස් විජිත හට සහභාගි විය හැකිවේදැයි තවමත් සැක සහිතය.