පණ පිටින් මෝචරියට දාලා. ???

0
114

සර්පයෙකු දෂ්ඨ කිරිම හේතුවෙන් ආසාධ්‍ය තත්වයකට පත්වේචච රෝගියෙක්ව දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගිය බවට  වෛද්‍යවරුන් විසින් තිරණය කිරිමෙන් පසුව මෘත ශරිරාගාරයට යවා තිබුණි.
පසුව ඇයට සිහිය ඇති බව සොයාගත් ඥාතීන්ගේ  මැදිහත්විම නිසා වහාම රෝගියාව මීගමුව රෝහලට මාරුකර යවා තිබුණි.
එහෙත්  අවසනාවක තරම…
මීගමුව රෝහලේදි වැඩි වේලාවක් ප්‍රතිකාර ලැබිමට ඇයට ඉඩක් නොතිබුණි.
යළිත් මීගමුව රෝහලේ මෘතශරිරාගාරය තුලට යාමට ඇයගේ ඉරණම විසින් බලකර තිබුණි.SNAKE