පත්තර මල්ලිගේ රිදී ජුබිලි සැමරුම අද සවස

0
228
පත්තර මල්ලී වැඩසටහනට වසර 25ක් සපිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් කොළඹ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේදී
අද පස්වරු 3.00ට පැවැත්වේ.

මේ, ඒ වෙනුවෙන් නෙත් නිවුස් සටහනක්.

අද පස්වරුවේ පැවැත්වෙන වැඩසටහන අන්තර්ජාලය හරහා සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.