පනින්න සැරසෙනවා යැයි කියන බස්නාහිර විපක්ෂ මන්ත්‍රිලා කව්ද ?

0
73

kermit-glass-frog-promo.ngsversion.1432151664025.adapt.1900.1අද ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09ක් හෝ 10ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වන බව විමල් විරවංශට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කරනු ලැබ තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ   වතුකරයේ දෙදෙනෙක්, බස්නාහිර පළාතේ හතර දෙනෙකු, නැගෙනහිර පළාතේ දෙදෙනෙක්, උතුරු මැද පළාතේ අයෙක් වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවයි.