පරව් අදත් ලාභයි ! ලොකු ඉස්සොත් ලාභයි !

0
409

පරව් මාළු(6.00 am ) සාමාන්‍යයෙන් ඉහල මිළක පවතින පාරිහෝගිකයන් වැඩියෙන් කෑමට ප්‍රිය කරන පරා මාළු සහ ඉස්සන් වල මිළ සැලකිය යුතු අයුරකින් පහල ගොස් තිබේ.
ඊයේ දිනයේ මෙන්ම අදත් මේ දෙවර්ගයම ලාභ වි ඇතැයි පිටිපන ලෙල්ලමේ සිටින අප වාර්තාකරුවෝ පවසා සිටිති.
පරා මාළු කිලෝවක් රු 450 ක් වන වෙනත් දිනවල මේ කිලෝවක් රු 700 යද ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම වෙනත් දිනවලදි රුපියල් 1000 ක් පමණ ලොකු ඉස්සන් අද දිනයේ කිලෝවක් රු 700 ක් තරමට අඩුවි ඇත.