පරිවාසේ ආසාධාරණ චෝදනා මත අසරණ කතක් හිරේට ?.

0
150

1(3)2013 ජුලි 26 වනදා නඩුවක් සදහා මීගමුවට පැමිණි අසරණ කතකි. ඒ ඇයට දාව උපන් දරුවාගේ අයිතිය පිලිබදව වු  නඩුවක් වෙනුවෙනි.
මේ නඩුවට අදලා කාරණා වලදි  මීගමුව පරිවාස කාර්යාලයේ ක්‍රියාකලාපය පාර්ශවිය බවට චෝදනාවක්ද විය.කෙසේ වෙතත් මේ තත්වයන් සම්බන්ධයෙන් වු අසාධාරණකම් පිළිබදව අවැසි විමසිම් සදහා මේ කාන්තාව පරිවාස කාර්යාලයේ ඉදිරියේ රැදි සිට ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඇය පරිවාස කාර්යාලයට එරෙහිව විරෝධතාවක යෙදුනේ යැයි පොලිසිය කරුණු කියා සිටි පරිවාස නිළධාරින් ඇය ව පොලිසියට භාර දි ඇති අතර පොලිසිය විසින් චෝදනා 3 ක් යටතේ ඇය එරෙහිව පැමිණිල්ලක් ගොනු කරමින් 2013 ජුලි 27 වනදා උසාවියට ඉදිරිපත් කරමින් 2013 අගොස්තු 01 වනදා දක්වා බන්ධනගාරගත කර ඇත.ඇය වෙනුවෙන් ඉදිරිපත්විමට නිතිඥවරයෙකු පවා නොසිටියේය.පොලිසිය විසින් මේ කාන්තාව පොලිසිය වෙත ගෙනගොස් ඇත්තේ පැමිණිල්ලක් සටහන් කිරිමට යැයි පවසමින් බවද වාර්තා වේ.
මීගමුවේ පරිවාස කාර්යලයේ පරිවාස නිළධාරි තනතුරු හොබවන්ෙන් බෞද්ධ භික්ෂුවක විසිනි..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here